මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වූ ලොව පුරා ආසාදිතයින් ගණන ලක්ෂ 97 ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ 9,714,805 දෙනෙකු ලෙසයි.
එමෙන්ම මෙම වෛරසයට ගොදුරු වීමෙන් මිය ගිය පුද්ගලයින් ගණන හාර ලක්ෂ අනූ එක් දහසකට අධිකයි.