News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
27

මුව ආවරණ නොපලදින්නන්ට දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය කියයි

821 Views


මුව ආවරණ නොපලදින්නන්ට දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය කියයි

COVID-19 අවදානම සම්පූර්ණයෙන් පහව යනතුරු මුව ආවරණ පැළදීම ඇතුළු සෞඛ්‍ය පුරුදු පිළිපදින්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ, සෞඛ්‍ය පුරුදුවලට පටහැනිව කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.


News Articles
Latest Videos
Most Popular Post