News Line| Off Air
Generic placeholder image

Jun
28

කොළඹ කොටස් වෙළඳපොලට නව සභාපතිවරයෙක්

878 Views


කොළඹ කොටස් වෙළඳපොලට නව සභාපතිවරයෙක්

කොළඹ කොටස් වෙළඳපොලේ සභාපතිවරයා ලෙස දුමිත් ප්‍රනාන්දු මහතා ඒකමතිකව පත්ව ඇති අතර ජුලි මස 01 වන දා සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළඳපලේ සභාපති ධුරය ඒ මහතාට හිමිවේ.


News Articles
Latest Videos
Most Popular Post