News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
28

GMOA මුල් පුටුව යළිත් අනුරුද්ධ පාදෙණියට

540 Views


GMOA  මුල් පුටුව යළිත් අනුරුද්ධ පාදෙණියට

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා යළි තේරී පත්වී තිබෙනවා. ඊයේ (27) පැවැති නිලවරණයේදී සභාපති තනතුර සඳහා ඔහු නිතරගයෙන් තේරී පත් වු බවයි එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

සංගමයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා නිතරගයෙන් පත් වී තිබෙන අතර මීට පෙර ලේකම් තනතුරේ කටයුතු කළ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සංස්කාරක තනතුරට පත් කෙරුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේය.

සෙසු තනතුරුවල වෙනසක් සිදුව නැත.


News Articles
Latest Videos
Most Popular Post