News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
28

ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 25 ඉක්මවයි

677 Views


ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 25 ඉක්මවයි

මාරාන්තික කොරෝනා වෛරසයෙන් බලපෑමට ලක් වූ ලොව පුරා රටවල් අතරින් තව දුරටත් පෙරමුණ ගෙන සිටින්නේ ඇමෙරිකාවයි. මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 25 ඉක්මවා ගොස් තිබෙනවා. වාර්තා වන මරණ ගණන 125, 000 ඉක්මවා ගොස් ඇති බවයි එරටින් වාර්තා වන්නේ.

පවතින තත්වය අනුව ලිහිල් කල සිමාවන් නැවත පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බව සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post