News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
29

ඉන්දියාවෙන් ඇදන් 10, 000 ක කොරෝනා රෝහලක්

977 Views


ඉන්දියාවෙන් ඇදන් 10, 000 ක කොරෝනා රෝහලක්

කොරෝනා වසංගතයට එරෙහිව ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා ඉන්දියාවද ඇදන් 10,000ක් රෝහලක් විවෘත කර තිබෙනවා.

සර්දාර් පටෙල් නමින් හදුන්වන මෙම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය නවීන පහසුකම් වලින් සමන්විත වන අතර ඇදන් 10.000 කින් යුක්ත වන බවයි වාර්තා වන්නේ. මෙම රෝහලේ ඇදන් 2000 ක් ප්‍රමාණයක් පළමු අදියර යටතේ භාවිතයට ගෙන ඇති අතර ලබන බදාදා ඉතිරි ඇදන් 8000 ක ප්‍රමාණය භාවිතයට ගැනීමට සැලසුම් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post