News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
29

බස් ප‍්‍රමුඛතා මංතීරු තෙවන අදියර අද සිට

675 Views


බස් ප‍්‍රමුඛතා මංතීරු තෙවන අදියර අද සිට

බස් ප‍්‍රමුඛතා මංතීරු තෙවන අදියර අද සිට ආරම්භ කෙරුණා. ඒ ග‍්‍රෑන්ඞ්පාස් ඉගුරුකඬේ හංදියේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, ආමර් වීදිය, පංචිකාවත්ත, මරදාන හරහා කොළඹ කොටුව දක්වායි.

රථවාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහන අද පෙරවරු 06 සිට පෙරවරු 9 දක්වාත් පස්වරු 04 සිට රාතී‍්‍ර 07 දක්වා ද ක්‍රියාත්මක බව පොලිසිය වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post