News Line| Off Air
Generic placeholder image

Jun
29

කොරෝනා දෙවන රැල්ල චීනයේ ලක්ෂ 04 ක් මිනිසුන් නගරයක තනි කරයි

1198 Views


කොරෝනා දෙවන රැල්ල චීනයේ ලක්ෂ 04 ක් මිනිසුන් නගරයක තනි කරයි

මාරාන්තික කොරෝනා වෛරසය ආරම්භ වූ චීනයේ මාස කිහිපයක් ඇතුලත එම වෛරසයේ පැතිරීම අවම මට්ටමකට ගෙන ඒමට එරට සෞඛ්‍ය බලධාරීන්ට හැකි වුණා.

එසේ වුවත් කොරෝනා දෙවන රැල්ලට චීනයේ බිජිං අගනුවර මේ වන විට බලපෑමකට ලක්ව තිබෙනවා. එනම් චීනයේ බිජිං අගනුවර හෙබෙයි නගරය ආශ්‍රිතව මිනිසුන් ලක්ෂ 4 (400,000) ක නගරයක් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක බවයි වැඩි දුරටත් සදහන් වන්නේ


News Articles
Latest Videos
Most Popular Post