News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
29

කෞතුකාගාර නැවත මහ ජනයාට විවෘත වන විදිය මෙන්න

771 Views


කෞතුකාගාර නැවත මහ ජනයාට විවෘත වන විදිය මෙන්න

කෞතුකාගාර දෙපාර්තුමේන්තුව යටතේ පාලනය වන කෞතුකාගාර ලබන මස 01 වෙනිදා සිට රජය සහ සෞඛ්‍ය අංශයන්හි උපදෙස් අනුව මහ ජනයාට විවෘත කරන බව කෞතුකාගාර දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව මහ ජනයාට කෞතුකාගාර විවෘත වන්නේ සෑම දිනකම ( ප්‍රසිද්ධ රජයේ නිවාඩු දින හැර ) පෙරවරු 9.00 සිට පස්වරු 04 දක්වා වන අතර එක් අවස්ථවක නරඹන්නන් 15 දෙනෙකු ඇතුලත් කර ගන්නා බවත් සෑම මිනිත්තු 30 කට වරක් නරඹන්නන් කෞතුකාගාරය වෙත ඇතුලත් කර ගන්නා බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post