News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
29

විදෙස්ගතව පැමිණි කොස්ගොඩ නිරෝධායනය වෙමින් සිටි 5 කට කොරෝනා

893 Views


විදෙස්ගතව පැමිණි කොස්ගොඩ නිරෝධායනය වෙමින් සිටි 5 කට කොරෝනා

විදෙස්ගතව පැමිණි කොස්ගොඩ හෝටලයක යුධ හමුදාව යටතේ නිරෝධායන වෙමින් සිටි 225 දෙනෙකු අතරින් 05 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා.

කටුනායක ගුවන් තොටුපලේදී කරන ලද පී. සී. ආර් පරීක්ෂණය අනුව මෙම පුද්ගලයින් හදුනාගත් බවයි වාර්තා වන්නේ. එම අසාදිත පුද්ගලයින් 05 දෙනා මේ වන විට අයි.ඩී.එච් රෝහලවෙත මාරු කර යවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post