News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
29

පළමු අදියර යටතේ පාසල් අද විවෘත වේ

570 Views


පළමු අදියර යටතේ පාසල්  අද විවෘත වේ

කොරෝනා පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මිට මාස තුනකට පෙර වසා දැමුණු දිවයිනේ සියලු පාසල් අද පළමු අදියර යටතේ විවෘත කෙරුණා. ඒ අනුව අද දිනයේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙනුවෙන් මෙලෙස අද දිනයේ විවෘත කළා.

ජුලි මස 6 වන දින සිට සිසුන් වෙනුවෙන් පාසල් විවෘත කිරීමට නියමිතව තිබෙන අතර එහි පළමු අදියර යටතේ 5, 11 සහ 13 ශ්‍රේණිවල සිසුන්ට පාසල් ආරම්භ කිරීම සිදු කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post