News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
30

කොරෝනා ආසාදිතව සුවය ලැබු නාවිකයින් ගණන 836ක්

557 Views


කොරෝනා ආසාදිතව සුවය ලැබු නාවිකයින් ගණන 836ක්

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදාවේ ගණන 836 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (30) දිනයේ තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළුන් දස දෙනෙක් සුවය ලැබීමත් සමග යි.


News Articles
Latest Videos
Most Popular Post