News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
30

සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1711ක් දක්වා ඉහළට

612 Views


සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1711ක් දක්වා ඉහළට

අද (30) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 33 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1711 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් පස් දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට ඊයේ (29) දිනයේ හඳුනා ගැනීමත් සමග මෙරට සිටින ආසාදිතයින් සංඛ්‍යාව 2042 දක්වා ඉහළ ගියේය.


News Articles
Latest Videos
Most Popular Post