News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

රෝමයේ සිට නාවිකයන් 155ක් මත්තලට

787 Views


රෝමයේ සිට නාවිකයන් 155ක් මත්තලට

කොළඹ වරායේ නැංගුරම් දමා තිබෙන විදේශ රටකට අයත් නැවකට සේවය සැපයීම සඳහා රෝමයේ සිට විදේශ නාවිකයන් 155 දෙනෙක් අද මත්තල ගුවන් තොටුපලින් ලංකාවට පැමිණ තිබෙනවා.

මත්තල ගුවන් තොටුපලේදී මොවුන්ව පී. සී. ආර්. පරීක්ෂණයට ලක්කර ඇති අතර පරීක්ෂණයේ ප්‍රතිපල ලැබෙනතුරු මොවුන්ව ගුවන් තොටුපල අවට හෝටල් කිහිපයක නතර කර තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post