News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

ඉරානයේ ටෙහෙරාන් නුවර පිපිරීමක්

605 Views


ඉරානයේ ටෙහෙරාන් නුවර පිපිරීමක්

ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්හි වෛද්‍ය සායනයක සිදුවූ පිපිරීමකින් 19 දෙනකු මියගොස් තිබෙන බව වාර්තා. මෙම පිපිරිම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූවක් බව ආරක්ෂක අංශ ප්‍රකාශ කරනවා.

මේ වන විට මෙම ගින්න සම්පූර්ණයෙන්ම නිවාදැමීමට කටයුතු කළ බවත් එරට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post