News Line| Off Air
Generic placeholder image

Jul
1

කොරෝනාවෙන් පිඩිත ඉන්දියාව

747 Views


කොරෝනාවෙන් පිඩිත ඉන්දියාව

මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ඉන්දියාව දරුණු ලෙස බලපෑම් එල්ල කර තිබෙනවා. ඒ එරට 566,840 ක් ආසාදිතයින් හා
16, 000 ක මරණ ගණනක් වාර්තා කරමින්.

ලෝකයේ කොරෝනා බලපෑමෙන් පිඩාවට පත් රටවල් අතර 04 වන තැන ඉන්දියාව පත්ව තිබෙන අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදී ප්‍රකාශ කරන්නේ සිය ජනතාව මෙම වෛරසය පිලිබදව ඉතා නොසැලකිල්ලෙන් කටයුතු කිරීම හේතුවෙන් මේ තැනට ඉන්දියාව පත්ව තිබෙන බවයි.

කොරෝනා නිසා පසුගියදා ඉන්දියාව විසින් පනවා තිබී සිමාවන් ලිහිල් කිරීමට කටයුතු කිරීම තුලින් එම තත්වය තව දුරටත් වැඩි වී තිබෙන බවත් වෛරසයේ පැතිරීම වේගවත් වී ඇති බවයි විශ්ලේෂකයින් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post