News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

රජයේ හා පෞද්ගලික අංශ කාර්යාල විවෘතකිරීමට අදාල කමිටු නිර්දේශ ඉදිරිපත් කෙරේ

772 Views


රජයේ හා පෞද්ගලික අංශ කාර්යාල විවෘතකිරීමට අදාල කමිටු නිර්දේශ ඉදිරිපත් කෙරේ

රාජ්‍ය හා පුද්ගලික සේවයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ අරමුනෙන් හා කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් තව දුරටත් රජයේ හා පෞද්ගලික අංශ කාර්යාල විවෘතකිරීමට අදාල කමිටු නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පත් කල කමිටුව ක් හරහා මෙම සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා.

මේ අනුව රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 09.00 සිට පස්වරු 4.45 දක්වාත්, පෞද්ගලික අංශයේ කාර්යාල පෙරවරු 09.45 සිට පස්වරු 06.45 දක්වාත් සංශෝධනය කිරීමට මෙම වාර්තාව මගින් අදාළ කමිටුව නිර්දේශ කර තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post