News Line| Off Air
Generic placeholder image

Jul
1

දිනකට අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන ලක්ෂයක් විය හැකි බවට අනතුරු ඇගවීමක්

777 Views


දිනකට අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන ලක්ෂයක් විය හැකි බවට අනතුරු ඇගවීමක්

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් දිනෙන් දින නව ආසාදිතයින් වාර්තා වන ඇමෙරිකාවේ නවතම සමීක්ෂණයකට අනුව පවතින සෞඛ්‍ය ක්‍රමවේද ඉදිරියටත් අනුගමනය කළහොත් දිනකට වාර්තා විය හැකි රෝගීන් සංඛ්‍යාව ලක්ෂයක් දක්වා ඉහළ යාමේ අවධානමක් පවතින බව විශ්ලේෂකයෝ සදහන් කරනවා.

මේ වන විට ඇමෙරිකාවෙන් දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 40,000 ක වන අතර වාර්තා වන මරණ ගණන 130,123ක් වන බවයි එරටින් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post