News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

දිනක් තුල ඇමෙරිකාවේ කොවිඩ් ආසාදිතයින් 50,000ක්

806 Views


දිනක් තුල ඇමෙරිකාවේ කොවිඩ් ආසාදිතයින් 50,000ක්

මාරාන්තික කොරෝනා වෛරසය එක දිනක් තුල ඇමෙරිකාවේ පුද්ගලයින් 50,000 කට ආසාදනය වී ඇති බව එරටින් වාර්තා වෙනවා. ඒ එරටින් එක දිනක් තුල වාර්තා වූ න්වදීම කොරනා ආසාදිත සංඛ්‍යාව ද වෙනවා.

ඒ අනුව වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් 52,982ක් වන අතර එරටින් වාර්තා වී ඇති මරණ ගණන 128,028 ක්.


News Articles
Latest Videos
Most Popular Post