News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

කොළඹ වරාය සේවකයින් වැඩ වර්ජනයක් අරඹයි

1019 Views


කොළඹ  වරාය සේවකයින් වැඩ වර්ජනයක් අරඹයි

වාරයේ සියලු වෘත්තීය සමිති ඒකමතිකව ගත් තීරණයකට අනුව අද දහවල් සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.

චීනයෙන් ගෙන් වු දොඹකර තුනක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීමට පිලිබදව විරෝධය පළ කරමින් දොඹකරයකට නැග විරෝධය පල කරන වාරයේ සේවකයින් තිදෙනාට සහය පල කිරීමක් වශයෙන් මෙම වැඩ වර්ජනය ආරම්භ කල බවයි වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post