News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

දිනෙන් දින වාර්තා වන ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන දෙගුණ වෙයි

704 Views


දිනෙන් දින වාර්තා වන ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන දෙගුණ වෙයි

මාරාන්තික කොරෝනා වෛරසය අසාදනයෙන් තව දුරටත් පිඩාවට පත්ව සිටින ඇමෙරිකාවේ ජුනි මාසය තුල කොරෝනා ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

මේ අනුව ප්‍රාන්ත 14 ක පමණ වාර්තා වන ආසාදිතයින් ගණන ඉකුත් මාස හා සැසදීමේදී දෙගුණ වී තිබෙන බව විශ්ලේෂකයින් සදහන් කරනවා. මේ තත්වය ප්‍රතිශතයක් ලෙස සියයට 05 ක් ලෙස සැලකිය යුතු මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post