News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

(update) මියන්මාරයේ පතලක සිදු වූ නාය යෑමකින් 113 දෙනෙක් මරුට

1093 Views


(update) මියන්මාරයේ පතලක සිදු වූ  නාය යෑමකින්  113 දෙනෙක් මරුට

මියන්මාරයේ කැචින් ප්‍රාන්තයේ ජේඩ් පතලේ සේවය කරමින් සිටි කම්කරුවන් 113 දෙනෙකු පතල නාය යෑමකට ලක්වීමෙන් මියගොස් තිබෙන බව වාර්තා වෙනවා. මේ අතර පතල තුල තවත් පුද්ගලයින් 200 පමණ සිර වී සිටින බවයි එරටින් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post