News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

ගගට වැටුණු ජංගම දුරකතනය ගන්න ගිය පොලිස් කොස්තාපල් ගිලී අතුරුදන්

924 Views


ගගට වැටුණු ජංගම දුරකතනය ගන්න ගිය පොලිස් කොස්තාපල් ගිලී අතුරුදන්

සිය ජංගම දුරකතනය නිල්වලා ගඟේ අතු ගංගාවකට ඊයේ රාත්‍රියේ වැටී ඇති අතර එම දුරකතනය ගැනීමට යෑමේදී ඔහු මෙලෙස ගගට ඇද වැටි අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අනතුරට පත්ව තිබෙන්නේ කොම්පඤ්ඤවීදිය පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබන මාතර තිහගොඩ බණ්ඩත්තර පදිංචි අතුල කණ්ඩම්බි නමැති 54 හැවිරිදි කොස්තාපලවරයෙක්ය.


News Articles
Latest Videos
Most Popular Post