News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

තරග පාවාදීම චෝදනාවට ප්‍රකාශයක් දෙන්න පැමිණි සංගක්කාර

606 Views


තරග පාවාදීම චෝදනාවට ප්‍රකාශයක් දෙන්න පැමිණි සංගක්කාර

2011 ලෝක කුසලාන ශුරතා තරගාවලියේදී අවසන් මහා තරගයෙදී දී පාවාදීමක් සිදු වුවක් යැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය පිලිබදව සාක්ෂි ලබා ගැනීම සදහා අද හිටපු නායක කුමාර් සංගක්කාර ක්‍රීඩා අමාත්‍යංශයට කැදවා තිබෙන බව වාර්තා වෙනවා.

අද උදැසන ඔහු ක්‍රීඩා අමාත්‍යංශය වෙත පැමිණි බව අප වාර්තාකරුවන් සදහන් කළා. තවමත් ඔහු එම පරිශ්‍රය තුල ප්‍රකාශ දෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ පිලිබදව වැඩි විස්තර බලාපොරොත්තු වන්න.


News Articles
Latest Videos
Most Popular Post