News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
3

ඡන්ද ප්‍රචාරණයට මුඛ ආවරණය යොදා ගන්න එපා – පොලිසිය

616 Views


ඡන්ද ප්‍රචාරණයට මුඛ ආවරණය යොදා ගන්න එපා   – පොලිසිය

මේ වන විට මැතිවරණ ප්‍රචාරණය සදහා සමාජ ආරක්ෂක පියවරක් ලෙස ක්‍රියාත්මක කරන මුඛ ආවරණය පැළදීම යොදා ගැනීමට අදාල පැමිණිලි ගණනාවක් දැනටමත් ලැබී ඇති බව මැතිවරණ කොමිසම සදහන් කරනවා.

මේ අනුව මැතිවරණ සළකුණ, අංකය සහ අපේක්‍ෂකයාගේ නම සහිත මුඛ ආවරණ පැළඳ මැතිවරණ ප‍්‍රචාරණයේ යෙදීම මැතිවරණ පනත යටතේ වරදක් වන බවත් එයින් වැළකී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post