News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
3

තායිවානයේ තායිපේ අගනුවර ප්‍රබල භූ කම්පනයක්

1115 Views


තායිවානයේ තායිපේ අගනුවර ප්‍රබල භූ කම්පනයක්

තායිවානයේ තායිපේ අගනුවර ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එය රිච්ටර් මාපකයේ සටහන් වන්නේ ඒකක 5.4 ක් ලෙසයි.

භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා උපුටා දක්වනවා.


News Articles
Latest Videos
Most Popular Post