News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
3

මින් පෙර නොදුටු ග්‍රහලොවක් සොයා ගැනීමට විදඥයින් සමත් වෙයි

1157 Views


මින් පෙර නොදුටු  ග්‍රහලොවක් සොයා ගැනීමට විදඥයින් සමත් වෙයි

ඈත අභ්‍යවකාශයේ තාරකාවක් වටා භ්‍රමණය වන ග්‍රහලොවක් හදුනාගැනීමට විදඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. මෙම ග්‍රහලොව මින් පෙර දැක නැති ග්‍රහ වස්තුවක් ලෙස හදුන්වන විදඥයින් මෙය පෘථිවිය මෙන් 39 ගුණයක් විශාල වන බවද වාර්තා වෙනවා.

මෙම ග්‍රහවස්තුවේ මත පාෂාණමය ස්තරයකින් යුක්ත වන බවට සැක කෙරෙන බවත් විශේෂයෙන්ම ජිවින්ට සුදුසු පරිසරයක් මේ තුල තිබෙනවද යන්න සොයා බලන බවත් එමෙන්ම මෙම සොයා ගැනීම තුලින් ග්‍රහවස්තුවල අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමට ඉඩකඩ ලැබී ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post