News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂකටත් ස්ථාන මාරුවක්

647 Views


පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂකටත් ස්ථාන මාරුවක්

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.ආර්.එම්. සෙනරත් මහතා මහනුවර කොට්ඨාසය වෙත ස්ථාන මාරු කර තිබේ.

පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව සේවා අවශ්‍යතාව මත එම ස්ථාන මාරුවීම සිදු කර ඇති බවයි.

එසේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ජී.පී.බී. සමරපාල මහතා ද මහනුවර කොට්ඨාසයේ සිට සීතාවකපුර කොට්ඨාසය භාර නිලධාරියා ලෙස ස්ථාන මාරු කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.


News Articles
Latest Videos
Most Popular Post