News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

එම්. කේ. සිවාජිලිංගම් අත්අඩංගුවට

664 Views


එම්. කේ. සිවාජිලිංගම් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වරෙන්තුවකට අනුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වැල්වැටිතුරේ ප්‍රදේශයේදීය.


News Articles
Latest Videos
Most Popular Post