News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

ටජ්මහල යළි නරඹන්නන්ට විවෘත වන ලකුණු

806 Views


ටජ්මහල යළි නරඹන්නන්ට  විවෘත වන ලකුණු

කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලික වසා දැමුණු ලෝක ප්‍රකට ඉන්දියවේ ටජ්මහල යළි විවෘත කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

මේ අනුව ටජ්මහල නරඹන්නන් 5000 කට පැමිණිය හැකි ලෙස සිමා කර තිබෙන අතර රජය සහ සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් අනුව ක්‍රියා කල යුතු බව වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post