ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් වසා දැමුණු රජයේ පාසල් 5 11 13 ශ්‍රේණි සදහා අද විවෘත කෙරුනා. ඒ සංශෝධිත කාල සටහන් යටතේ යටතේය.
ඒ අනුව 13 සහ 11 ශ්‍රේණිවල සිසුන්ට පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වාත්, 5 ශ්‍රේණියේ සිසුන් සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වාත් පාසල් වල අධ්‍යන කටයුතු සිදු කරනු ඇති.