News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

කොරෝනා නිසා ධාවනය නොවූ දුම්රිය ගමන් සදහා සඳහා යළි ටිකට් පත්

802 Views


කොරෝනා නිසා ධාවනය නොවූ දුම්රිය ගමන් සදහා සඳහා යළි ටිකට් පත්

ඉකුත්දා කොරෝනා වෛරසය හේතුවෙන් තවකාලිකව නැවත දැමුණු දුම්රිය ධාවනය කටයුතු හේතුවෙන් යාමට නොහැකි වූ බලපත්‍ර හෝ මුදල් මත ආසන වෙන්කරවා ගත් මගීන්ට යලි ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම වසර අවසාන වන්නට පෙර ඊට අදාල ටිකට් පත් වලට දින වෙන් කරගන්නා ලෙස එම මගින්ට දුම්රිය දෙපාර්තුමේන්තුව දන්වා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post