News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

කොරෝනා ඕස්ට්‍රලියාවේ නගර 02 ක මිනිසුන් හුදකලා කරයි

711 Views


කොරෝනා ඕස්ට්‍රලියාවේ නගර  02 ක මිනිසුන් හුදකලා කරයි

මාරාන්තික කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මේ වන විට ඕස්ට්‍රලියාවේ නගර 02 ක් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මෙලෙස මායිම් වසා දැමීමට තීරණය කර ඇත්තේ ඕස්ට්‍රලියාවේ වික්ටෝරියා සහ නිව් සව්ත් වේල්ස් යන ප්‍රාන්ත දෙකයි.

අත්‍යවශ්‍ය සේවා පමණක් නගරයන් තුල ක්‍රියාත්මක කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post