News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

තවත් කොරෝනා ආසාදිතයින් 14ක් සුවය ලබයි

572 Views


තවත් කොරෝනා ආසාදිතයින් 14ක් සුවය ලබයි

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1917ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (05) දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2076 දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post