News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

ලොව වැඩිම කොවිඩ් ආසාදිත වාර්තා අතරින් තෙවන තැන ඉන්දියාවට

731 Views


ලොව වැඩිම කොවිඩ් ආසාදිත වාර්තා අතරින් තෙවන තැන ඉන්දියාවට

ලොව පුරා කොරෝනා ආසධිතයින් වැඩිම රටවල් අතර තෙවන තැන ඉන්දියාව හිමිකම් කියනවා. ඒ රුසියාව අභිබවා ගොසින්ය. මේ අනුව ඊයේ දින පමණක් වාර්තා වන කොරෝනා අසාධිතයින් ගණන 24000 කට ආසන්න බවයි වාර්තා වන්නේ. මේ අනුවසමස්ත ආසාධිත ගණන හත් ලක්ෂයකට ආසන්නයි.

මෙම වෛරසය හේතුවෙන් ඉන්දියාව තුල මිය ගිය පිරිස 19,700ක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post