News Line| Off Air
Generic placeholder image

Jul
6

ජපානයට දැඩි ගංවතුර සහ නායයෑම් තත්ත්වයක්

600 Views


ජපානයට දැඩි ගංවතුර සහ නායයෑම් තත්ත්වයක්

ජපානයට බලප ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි ගංවතුර සහ නායයෑම් තත්ත්වයකට මේ වන විට මුහුණ දෙමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මෙම තත්වයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙන බවත් තවත් පුද්ගලයින් 40 කට අධික පිරිසක් සිර වී සිටින බවත් එම පිරිස මුදා ගැනීම සදහා එරට ආරක්ෂක අංශ සාමාජිකයින් 40,000 ක් යොදවා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post