News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

කොරෝනා නිසා ටජ්මහල තව දුරටත් වැසෙයි

689 Views


කොරෝනා නිසා ටජ්මහල තව දුරටත් වැසෙයි

අද සිට යලි විවෘත කිරීමට නියමිතව තිබූ ඉන්දියාවේ ලෝක ප්‍රකට ටජ්මහල කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන තවදුරටත් කල් දැමීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ටජ් මහල පිහිටි අග්‍රා නුවර ඉන්දියාවේ වැඩිම කොවිඩ් ආසාදිතයන් සිටින ප්‍රදේශයක් ලෙස සැළකේ.


News Articles
Latest Videos
Most Popular Post