News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
7

පොල්ගොල්ල ජලාශයට බිලි වූ පෙම්වතුන් යුවළ

672 Views


පොල්ගොල්ල ජලාශයට බිලි වූ පෙම්වතුන් යුවළ

වයස අවුරුදු 17 ක් වු තරුණයෙක් හා වයස අවුරුදු 16 ක් වු තරුණියක් පොල්ගොල්ල ජලාශයට පැන සියදිවි හානි කරගත් පුවතක් වාර්තා වෙනවා. ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් මෙලෙස එම තරුණිය හා තරුණයා සියදිවි හානි කරගෙන ඇතැයි කටුගස්තොට පොලීසිය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post