News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
7

නාකොටික් IP පොලීසියට භාර වෙයි

1053 Views


නාකොටික් IP පොලීසියට භාර වෙයි

පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක IP වසන්ත කුමාර කඩවත පොලිසියට භාර වීමෙන් පසු අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම වන විට CID භාරයට ගෙන තිබෙන බව පොලිස් මුලස්ථානය සදහන් කරනවා.

මේ අනුව තවදුරටත් පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශයේ දී සිදු කරන ලද මත් ද්‍රව්‍ය ජාවාරම් පිලිබදව විමර්ශන සිදු කරන බවත් මොහු අත් අඩංගුවට ගැනීම සදහා පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් ද දියත් කර තිබුනා.


News Articles
Latest Videos
Most Popular Post