News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
7

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා ආසාදනය වෙයි

1656 Views


වැලිකඩ  බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා ආසාදනය වෙයි

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හදුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

මෙම රැඳවියා කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ ආ රැදවියෙක් වන අතර එම රැදවියා ආශ්‍රය කල සෙසු පුද්ගලයින්ද pcr පරීක්ෂණයකට ලක් කරනබවයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරන්නේ.

.


News Articles
Latest Videos
Most Popular Post