News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

තවත් නාකොටික් පොලිස් නිලධාරියෙක් අල්ලයි

602 Views


තවත් නාකොටික් පොලිස්  නිලධාරියෙක් අල්ලයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු 17 වන සැකකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රාගමදී ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහායදීමේ චෝදනා එල්ලව තිබියදී පොලිසියෙන් වසන් වී සිටි මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයා ඊයේ දහවල් කඩවත පොලිසියට පැමිණ භාර විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ලබාගත් පැය 72 ක රැඳවුම් නියෝග මත මේ වන විට ඔහුගෙන් ප්‍රශ්න කරමින් පවති.


News Articles
Latest Videos
Most Popular Post