News Line| Off Air
Generic placeholder image

Jul
8

චීනයේ පාලමක් මතින් ධාවනය තිබු බස් රථයක් ජලාශයකට පෙරළීමෙන් 21ක් මරුට

559 Views


චීනයේ පාලමක් මතින් ධාවනය තිබු බස් රථයක් ජලාශයකට පෙරළීමෙන් 21ක් මරුට

චීනයේ ගුයිෂු ප්‍රදේශයේ දී පාලමක් මතින් බස් රථයක් ගමන් කරමින් තිබියදී ජලාශයකට පෙරළීමෙන් එම බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස මිය ගිය පිරිසගෙන් වැඩි පිරිසක් විශ්ව විද්‍යාල සිසුන් බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post