News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

කොරෝනා ආසාදිතයින් තවත් 12 දෙනෙක් සුව වෙයි

561 Views


කොරෝනා ආසාදිතයින් තවත් 12 දෙනෙක්  සුව වෙයි

කොරෝනා අසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුව වී තවත් 12 දෙනෙක් පිටව ගිය බව වාර්තා වෙනවා. ඒ අනුව මේ වන විට සුව වූ සමස්තය 1967 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. තව දුරටත් රෝහල ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 103 දෙනෙකු පමණයි


News Articles
Latest Videos
Most Popular Post