News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

කොරෝනා දෙවන රැල්ල මෙල්බන් නුවර සති 6කට වසයි

752 Views


කොරෝනා දෙවන රැල්ල මෙල්බන් නුවර සති 6කට වසයි

මාරාන්තික කොරෝනා වෛරසයේ දෙවන රැල්ල හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අද මැදියම් රැයේ සිට ඉදිරියට සති 06 ක කාලයක් සදහා වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

ගත වූ පැය 24 ක් කාලය තුල නව ආසාදිතයින් 134 දෙනෙකු හදුනා ගෙන තිබෙන අතර එම අවධානම සැලකිල්ලට ගනිමින් මෙලෙස අත්‍යවශ්‍ය කටයුත්තකට හැරුණු විට නිවෙස්වලින් බැහැරව නොයන ලෙස එරට රජය ජනතාවට දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post