News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

එජාප ජාතික ලැයිස්තුවෙන් බෝගොල්ලාගම ඉවත් වෙයි

515 Views


එජාප ජාතික ලැයිස්තුවෙන් බෝගොල්ලාගම ඉවත් වෙයි

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු අපේක්ෂකත්වයෙන් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. තමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලිඛිතව බාර දුන් බව ද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post