News Line| Off Air
Generic placeholder image

Jul
9

රේගුවෙන් රාජසන්තක කළ වාහන රාජ්‍ය ආයතනවලට ලබා දීමට කැබිනට් අනුමැතිය

731 Views


රේගුවෙන් රාජසන්තක කළ වාහන රාජ්‍ය ආයතනවලට ලබා දීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද වාහන රජයේ ආයතන වල භාවිතයට මුදා හැරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අගමැති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුවයි.

ඒ අනුව එම වාහන යුධ හමුදාව ඇතුළු රජයේ ආයතන වල භාවිතය සඳහා යොදා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post