News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

රන් පවුමක මිල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළට

1211 Views


රන් පවුමක මිල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළට

මෙරට රන් සංචිත අඩුවීම හේතුවෙන් ඉතිහාසයේ පළමු වරට රත්තරන් මිල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සදහන් කරනවා.

කැරට් 22 රන් පවුමක වෙළදපල මිල අද දිනයේදී රුපියල් 93,000ක අගයක් ගෙන තිබෙන අතර එය ඊට පෙර පැවතියේ 82,000 -84,000 අතර මිලකයි.

කෙසේ වෙතත් මේ තත්වය මත ඉදිරියේදී තවදුරටත් ඉහල යා හැකි බවයි එම අධිකාරිය සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post