News Line| Off Air
Generic placeholder image

Jul
9

සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 894ක් දක්වා ඉහළට

476 Views


සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 894ක් දක්වා ඉහළට

නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 894ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් පූර්ණ සුවය ලබා පිටව යෑමත් සමගයි.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කළ සමස්ත නාවික ආසාදිතයින් ගණන 905ක් වන අතර, මේ වන විට ප්‍රතිකාර ගනු ලබන්නේ ඉන් පුද්ගලයින් 11 දෙනෙක් පමණි.


News Articles
Latest Videos
Most Popular Post