News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

ගත වූ පැය 24 තුල ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 25 ,000 කට ආසන්නයි

749 Views


ගත වූ පැය 24 තුල ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 25 ,000 කට ආසන්නයි

මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වූ පුද්ගලයින් 24,879 ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ ගත වූ පැය 24 ක කාලය තුලයි. මේ අනුව ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 767,296ක් වන අතර වාර්තා වන මරණ ගණන 21,129 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post