News Line| Off Air
Generic placeholder image

Latest Posts

Jul
9

ගත වූ පැය 24 තුල ඇමෙරිකාවේ ආසාදිතයින් 61,334 ක් – සමස්ත ආසාදිතයින් ලක්ෂ 30 ඉක්මවයි

719 Views

ගත වූ පැය  24 තුල ඇමෙරිකාවේ ආසාදිතයින් 61,334 ක් – සමස්ත ආසාදිතයින් ලක්ෂ 30 ඉක්මවයි

කොරෝනා වෛරසයෙන් ලෝකයේ වැඩිම බලපෑමට ලක්ව තිබෙන ඇමෙරිකාවේ මේ වන විට සමස්ත අසාදිතයින් ගණන ලක්ෂ 30 ඉක්මවා ගොස් තිබෙනවා.

ඊයේ දිනට පමණක් එරටින් නව ආසාදිතයින් 61,334 ක් හදුනාගෙන තිබෙනවා. වාර්තා වන මරණ ගණන එක් ලක්ෂ 34,848ක්.

News Articles
Latest Videos
Most Popular Post